Features TeamOne PowerUp
අපේ targets වලට අපි වැඩ කරගෙන යනකොට එක එක ප්‍රශ්න එනවා නේ?
ඒකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ අපි වැඩේ නවත්තලා දාන එක.
ජීවිතේම එපා වෙන එක.හැබැයි එහෙම කරලා හරියන්නේ නෑ නේද අපිට ඕන target එකට යන්න නම්?
කොහොමහරි ගේමක් ගහන්නම වෙනවා!
අන්න ඒකට තමයි මේ app එකෙන් උදව්වක් හම්බෙන්නේ!හැමදාම උදේ පාන්දරම අලුත් idea එකක් එක්ක පොඩි video එකක් ඔයාලට හම්බෙනවා මේ app එකෙන්.
නිකම්ම පොර talks නෙමෙයි,
💭 ඇත්තටම හිතන්න දෙයක්,
📚 වැඩ ටික plan කරගන්න,
😇 මානසික සෞඛ්‍ය රැකගන්න,
⚖️ ජීවිතේ සමබරව තියාගන්න,⏳ කාලය නාස්ති නොකර වැඩ කරන්නවගේ ගොඩාක් දේවල් ගැන videos එනවා දවසින් දවස.මේ videos කෙලින්ම තියෙන්නේ අපිට තේරෙන සිංහලෙන්, බොක්කටම දැනෙන්න.
Videos වල කතාකරන්නේ TeamOne Learning channel එකේ පුලා.ඔයාගේ targets වෙනුවෙන් කට්ටක් කන්න කැමති නම් set වෙන්න.
මේ ජීවිතේ කිසිදෙයක් guaranteed නැහැ.
අපිට පුළුවන් වෙන්නේ පුළුවන් උපරිමයෙන් ගේම දෙන එක විතරයි!TeamOne Learning youtube channel එක: https://youtube.com/TeamOneLearningLKඔබේ අදහස් සහ යෝජනා: [email protected]නිෂ්පාදනය සහ ජනගතකරණය:Team One Learning PVT Ltd113/5 A, Cotta Road, Borella0719167601https://www.teamonelearning.com
Secure & Private
Your data is protected with industry-leading security protocols.
24/7 Support
Our dedicated support team is always ready to help you.
Personalization
Customize the app to match your preferences and workflow.
See the TeamOne PowerUp in Action
Get the App Today
Available for Android 8.0 and above